Friday, April 26, 2024

General line - 0115112241

පාසල් සිසුවිය දූෂණය කළ සැකකරුට වුණු දේ 




ගිරිබාව, සාලිය අශෝකපුර ප‍්‍රදේශයේදී පාසල් සිසුවියක දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු ලබන 18 වනදා දක්වා අද (04) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. 

ඒ, ඔහු ගල්ගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. මෙහිදී සැකකරු වෙනුවෙන් කිසිදු නීතීඥවරයෙකු පෙනී නොසිටීමද විශේෂත්වක්. 

සැකකරු විසින් අදාළ 17 හැවිරිදි පාසල් සිසුවිය දූෂණයට ලක්කර ඝාතනය කර තිබුණේ ඉකුත් 23 වනදායි.