Saturday, April 27, 2024

General line - 0115112241

හොඳම පොලිස් කොට්ඨාස ලෙස අනුරපුර හා තංගල්ල තේරීපත්වේ




වසරේ හොඳම පොලිස් කොට්ඨාසය ලෙස තංගල්ල සහ අනුරාධපුරය තේරි පත්වී තිබෙනවා.

, 151 වන පොලිස් දිනය නිමිත්තෙන් පැවැත්වූ තරගයකදීයි. එහිදී හොඳම පොලිස් කොස්තාපල්වරයා ලෙස බෙලිඅත්ත පොලිසියේ එම්.එම් නෙවිල් කුමාර තේරී පත් වී තිබෙනවා.

, පොලිස් කොස්තාපල්වරුන් පනස් පන්දහසක් අතරින්.

හොඳම කාන්තා පොලිස් කොස්තාපල්වරිය ලෙස කටුවන පොලිසියේ කේ.කේ ප‍්‍රියන්ති තේරි පත් වුණා.

, කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දස දහසක් අතරින්. හොඳම පොලිස් සැරයන් ලෙස කටුවන පොලිස්යේ ඞී.කේ.එස් කුමාර තේරි පත් වුණා.

, පොලිස් සැරයන් තනතුරේ සිටි නිලධාරීන් විසි දහසක් අතරින්.

මේ අතර, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 177 දෙනෙකුට උසස් වීම් ලබා දීමටද තීරණය කර තිබෙනවා.