Friday, April 26, 2024

General line - 0115112241

වසර 08 කට පසු පළමු පියවර තිසර තබයි




වසර 08කට පසු ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු පාකිස්තානයට ගොස් තිබෙනවා.

ඔහු තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරායි.

ඔහු මෙලෙස පාකිස්තානයට පැමිණියේ හෙට (12) සිට ආරම්භ වන ලෝක කණ්ඩායම් සහ පකිස්තානය අතර පන්දුවාර 20 තරගයට සහභාගී වීමේ අරමුණින්. 

2009 වසරේ සිදු වූ ලාහෝර් ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු කිසිඳු ටෙස්ට් වරම් දිනූ ක‍්‍රිකට් කණ්ඩායමක් පකිස්තානයේ සංචාරය කර නැහැ.