Saturday, April 27, 2024

General line - 0115112241

මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ජනපතිගෙන් ඉල්ලීමක් කරයි.




ඉදිරි අයවැයෙන් විවිධ භාණ්ඩවල මිල විශාල ලෙස අඩුකිරීමට ආණ්ඩුව දේශපාලන පොරොන්දු දුන්නද අත්තනෝමතික ලෙස අයවැයෙන් භාණ්ඩ මිල අඩුකිරීමට ආණ්ඩුව හැකියාවක් නැති බවපාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථීක පර්යේෂණ ඒකකය විසින් අද (26) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියා.

මෙහිදී ඒකාබද්ධ විපක්ෂය අද ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

කළා.  

ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වැවිලි, කෘෂීකර්ම,මුදල් හා වෙළඳ යන අමාත්‍යංශ ඒකාබද්ධ වී නව වැඩපිළිවෙලක් යටතේ ජනතාවට සහත ලබාදෙන ලෙසයි.