Friday, April 26, 2024

General line - 0115112241

වියත්පුර මහල් නිවාස සංකීර්ණය වැඩ ඇරඹේ




කොට්ටාව,කුලසෙවණවත්ත නිවාස 300 කින් සමන්විත වියත්පුර මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීමේ සමාරම්භක උත්සවය ඊයේ (29) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මෙම අවස්ථාවට අමාත්‍ය පාඨලි චම්පික රණවක හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ ඇතුළු පිරිසක් සහභාගීවී සිටියා