Saturday, April 27, 2024

General line - 0115112241

දැවැන්ත සර්පයෙකු සමග තනිව සටන් කර ජිවිත රැසක් බේරාගත් හැටි (PHOTOS)




අඩි 32 ක් පමණ වන දැවැන්ත සර්පයෙකු සමඟ සටන් කර සර්පයා මරා දැමූ පුද්ගලයෙකු පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දුනීසියාවෙන්.

සර්පයාට පහරදී සර්පයා ඝාතනය කර ඇත්තේ තවත් පුද්ගලයන් පිරිසක් බේරාගැනීම සඳහායි.

සර්පයා සපා කෑම හේතුවෙන් මෙම පුද්ගලයාද දරුණු ලෙස තුවාල ලැබූ අතර ඔහුද මේ වනවිට රෝහල්ගතකර තිබෙනවා.