Saturday, April 27, 2024

General line - 0115112241

බර්ලින් නුවර සම්බෝධි විහාරයේ කඨින පිංකම් පූජෝත්සවය




බර්ලින් නුවර සම්බෝධි විහාරයේ වාර්ෂික කඨින මහ පිංකම බර්ලින් නුවර දී පැවැත්වුණා.

ඒ එහි පිහිටි සම්බොධි විහාර පරිශ්‍රයේ දී  සම්බොධි විහාරාධිපති හා ගම්පහ දොරණැගොඩ සුමන්තිනින්දාරාම රාජමහ විහාරාධිපති ,මහ සදානන්ද මහපිරිවේනාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය රඹුක්වැල්ලේ දේවානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව පරිදි පසුගිය සෙනසුදාරා පැවැත්වුණා.

එහි ඡායාරූප මෙතැනින් බලන්න.