Tuesday, March 19, 2024

General line - 0115112241

අමෙරිකාවේ වෙඩි තැබීමකින් 03ක් මරුට




අමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. තවත් දෙදෙනකු බරපතල තත්ත්වයේ පසුවන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

බැල්ටිමෝරයට ඊසාන දිගින් සැතපුම් 20ක් පමණ දුරින් පිහිටි වෙළඳපොලක මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.