Friday, April 26, 2024

General line - 0115112241

ලොව සුපිරිතමයා බව කියන ට්‍රම්ප්ගේ බොරුව  මාට්ටු! 




‘ටයිම්’ සඟරාව තමා ‘වසරේ පුද්ගලයා’ ලෙස නම් කිරීමට සූදානමින් සිටියද  තමා එය ප්‍රතික්ෂේප කළ බවට අමෙරිකානු  ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ටිව්ටර් ගිණුමේ දක්වා ඇති අදහස ටයිම් සඟරාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ  තිබෙනවා.


ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා තිබුණේ  ඡායාරූප ගැනීමකට හෝ සම්මුඛ සාකච්ඡාවක් දීමට හෝ තමා ඉදිරිපත් නොවුණු බවයි.

මීට ප්‍රතිචාර දක්වමින් ‘ටයිම්’ සඟරාව පවසා ඇත්තේ තමන් මේ ගැන කිසිවක් නොදන්නා බවයි.