Friday, April 26, 2024

General line - 0115112241

රටට ද්‍රෝහියෙක් වෙන්නේ නැහැ

සජිත් තිලකරත්න




තමන් කිසිවිටකත් රටට ද්‍රෝහියකු නොවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා.

ජනාධිපතිවරයා ඒ බව අවධාරණය කළේ දකුණු කොරියාවේ සෝල් නුවරදී එරට වෙසෙන ශ‍්‍රී ලාංකික ප‍්‍රජාව සමඟ ඊයේ (28) පස්වරුවේ පැවැති හමුවකදීයි. 

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා දකුණු කොරියාවේ මෙම සංචාරයට එක්ව සිටින්නේ එරට ජනාධිපතිවරයාගෙන් ලැබුණු විශේෂ ආරාධනයක් මතයි.

(මේ සම්බන්ධ අනෙක් පුවත - අනපේක්ෂිත මිත්‍රශීලි හමුවක්)