Friday, April 26, 2024

General line - 0115112241

රටවල් 06ක සංචාරකයින්ට අමෙරිකාවට පැමිණීම තහනම් කෙරේ




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මුස්ලිම් රටවල් 06ක් සඳහා පනවා තිබු සංචාරක තහනමට එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, එම තහනම සම්බන්ධයෙන් අමෙරිකාවේ පහළ අධිකරණයක් මගින් පැනවු වාරණ නියෝගය අත්හිටුවමින්.

අදාළ අනුමැතිය අනුව, චැඞ් රාජ්‍යය, ඉරානය, ලිබියාව, සිරියාව, සෝමාලියාව සහ යේමනය යන රටවල සංචාරකයන් සඳහා අමෙරිකාවේ සංචාරය කිරීම මෙමගින් තහනම් වනු ඇති.