Saturday, April 27, 2024

General line - 0115112241

මියුසික් වීඩියෝවේ දී අශෝභන ලෙස කෙසෙල් ගෙඩි කෑ ගායිකාවට දඬුවම් (VIDEO)

ඩිල්ෂාන් මඩවල - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඊජිප්තුවේ ප‍්‍රකට ගායන ශිල්පිණියක් සංගීත රූපරචනයක් සඳහා කල රංගනයක් හේතුවෙන් වසර 2ක සිර දඬුවමකට ලක්ව සිටිනවා.

මෙලෙස සිර දඬුවමකට ලක්ව සිටින්නේ 25වන වියේ පසුවන ශයිමා අහමඞ් හෙවත් ශ්‍යාමා නම් ගායන ශිල්පිණියයි.

ඇය මෙම විඩියෝවේදී අශෝභන (අශෝභන ලෙස කෙසෙල් ගෙඩි කෑම) රංගනයක යෙදෙන බව චෝදනාව වී තිබෙනවා.

සංගිත රූපරචනයේ අධ්‍යක්ෂවරයාට ද වසර 2ක සිර දඬුවමක් නියම කර ඇති බවයි විදෙස් වාර්තා කියා සිටියේ.

( අදාළ වීඩියෝව පහතින් දැක්වෙයි)