Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දිය 20යි 20 තරගාවලියෙන් මාලිංග ඉවතට




ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (15) නම් කෙරුණා. 

එහි නායකත්වය හිමිව ඇත්තේ තිසර පෙරේරාටයි. 

වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මෙම සංචිතයට ඇතුළත් නොවීම විශේෂත්වයක්. 

ඔහු මෙම තරගාවලියෙන්විවේක ගන්වා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.