Friday, April 26, 2024

General line - 0115112241

ප්‍රංශයේ පාසල් බසය දුම්රියේ හැපිමෙන් 6ක් මරුට(VIDEO)

බී.බී.සී ඇසුරෙන්




දකුණුදිග ප්‍රංශයේ පර්පිනන් ප්‍රදේශයේදී පාසල් බස් රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් පාසල් සිසුන්ගේ 6 දෙනෙකු මිය ගොස් තිබෙනවා.


අනතුරෙන් තවත් 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 9 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් වාර්තා කියා සිටියේ.

වයස අවුරුදු 13 ත් 17 ත් අතර, පාසල් ළමුන් පිරිසක් මෙම බස් රථයේ ගමන් කර තිබුණා.