Saturday, April 27, 2024

General line - 0115112241

මැලේසියා අගමැති දිවයිනට - කොළඹ මාර්ග කිහිපයක් වැසෙයි




තෙදින නිල සංචාරයක් සඳහා මැලේසියානු අග‍්‍රාමාත්‍ය මොහොමඞ් නජිබ් අබ්දුල් රසාක් අද (17) දිවයිනට පැමිණෙනවා. ඒ, ශ‍්‍රී ලංකා රජයේ ආරාධනයක් අනුවයි. මෙරට රැඳී සිටින කාලය තුළදී මැලේසියානු අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සමග සාකච්ඡා පැවැත්විමට නියමිතයි. 

ඔහුගේ පැමීණීම හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක්ද තාවකාලිකව වසා තැබෙනවා.