Saturday, April 27, 2024

General line - 0115112241

අද පස්වරුවේ නිකුත් කළ විශේෂ කාලගුණ නිවේදනය මෙන්න




කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය අද (12) පස්වරුවේ විශේෂ කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ දිවයිනට බස්නාහිර දෙසින් වන මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි සහ තද සුළං ඇතිවිය හැකි බවය.