Wednesday, July 18, 2018
Hotline - 0770586666

අද පස්වරුවේ නිකුත් කළ විශේෂ කාලගුණ නිවේදනය මෙන්න

898Views

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය අද (12) පස්වරුවේ විශේෂ කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ දිවයිනට බස්නාහිර දෙසින් වන මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි සහ තද සුළං ඇතිවිය හැකි බවය.