Friday, April 26, 2024

General line - 0115112241

බාධා නැති ශ්‍රීලනිප ජයග්‍රහණය ගැන කියන කතාව



කුමන කණ්ඩායමක් පක්ෂයෙන් වෙන්වී ගියද එය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජයග‍්‍රහණයට බාධාවක් නොවන බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (17) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)