Monday, April 29, 2024

General line - 0115112241

දකින සිහිනය සබැ වුනොත් සතුට හැමදාම පවතී ද ?




සතුට සහ ජීවිතය පිළිබඳ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා.

එම වැඩසටහනට එක්වූ ප්‍රියනාත් ජයසූරිය ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.


ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.