Wednesday, April 1, 2020
Hotline - 0770586666

ගංජා කිලෝ 140ක් මන්නාරමෙන් සොයාගැනේ

6361Views


 


මන්නාරම සිලාවතුර වෙරළ තීරයේ සඟවා තිබූ කේරල ගංජා කිලෝ ග‍්‍රෑම් 140 ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

ඉන්දියාවේ සිට බෝට්ටු මගින් ගෙන්වූ ගංජා තොගයක් මෙලෙස සඟවා තබන්නට ඇතැයි සැක කෙරෙන බවයි මන්නාරම පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු ගංජා තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි හැට ලක්ෂයක් පමණ වන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

ganja www.nethnews.lk00001 ganja www.nethnews.lk00002 ganja www.nethnews.lk00003 ganja www.nethnews.lk00004

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here