Saturday, April 27, 2024

General line - 0115112241

නෙත් නිවුස් අවුරුදු අරන් ගිය තැන් (VIDEO)

පසන් වික්‍රමතිලක




ඉකුත් 14 වැනිදා නව අවුරුදු සැමරීම වෙනුවෙන් බොහෝදෙනා සිය පවුලේ සාමාජිකයන් සහ හිතමිතුරන් සමග සතුට භුක්ති විදිමින් සිටියත් ඇතැම් පිරිසක් එදිනත් සිය සේවා ස්ථානවල සුපුරුදු රාජකාරිවල යෙදි සිටියා.

ඒ අනුව උදා වූ සිංහල සහ දෙමළ අලූත් අවුරුද්දේ සතුට ඔවුන් සමගද බෙදා ගැනීමට නෙත් නිවුස් තීරණය කර තිබුණා.

(එම අවස්ථාවේ වීඩියෝවක් පහතින් දැක්වෙයි) 

 

---------------------------

නෙත් නිවුස් අවුරුදු අරන් වැඩබිමට චාරිකාව ඇරඹෙයි 

(14-04-2018 16:29)

 

බොහෝදෙනා අද සිය පවුලේ සාමාජිකයන් සහ හිතමිතුරන් සමග උදාවූ සිංහල සහ දෙමළ අලූත් අවුරුද්දේ සතුට භුක්ති විදිමින් සිටියත් ඇතැම් පිරිසක් අදත් (14) සිය සේවා ස්ථානවල සුපුරුදු රාජකාරිවල යෙදි සිටිනවා. ඒ අනුව උදා වූ සිංහල සහ දෙමළ අලූත් අවුරුද්දේ සතුට ඔවුන් සමගද බෙදා ගැනීමට නෙත් නිවුස් තීරණය කළා. 

නෙත් නිවුස් අවුරුදු අරන් වැඩබිමට අලූත් අවුරුදු නෑගම් සංවිධාන කෙරෙන්නේ ද ඒ සදහායි. මේ වනවිට නෙත් නිවුස් කණ්ඩායම වැඩබිම්වල සේවයේ යෙදී සිටින්නන් සොයා එම නෑගමන ආරම්භ කර තිබෙනවා.