Friday, April 26, 2024

General line - 0115112241

රටම සමග අගමැතිත් වැඩ අරඹයි (PHOTOS)

හේමන්ත කහවලගේ/ පසන් වික්‍රමතිලක




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අද (19) එළඹුණු සුබ මොහොතේදී වැඩ ඇරඹීම සිදු කළා.

එම අවස්ථාවෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ සිටි පිරිස සමග කෙටි පිළිසඳරකද නිරත වුණා. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙයි.

----------------------------------

රටම සමග අගමැතිත් වැඩ අරඹයි (LIVE)

(19-04-2018 08:46)

 

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් වැඩ ඇරඹීම අද (19) සිදු කෙරුණා.

එම අවස්ථාවේ සජීවි දර්ශන පහතින් දැක්වෙයි.

-----------------------

රටම සමග අගමැතිත් වැඩ අරඹයි

(19-04-2018 05:51)

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් වැඩ ඇරඹීම අද (19) සිදුකිරීමට නියමිතයි.

අරලියගහ මන්දිරයේදී උදෑසන 8.30ට අග‍්‍රාමාත්‍යවරයා සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් වැඩ අරඹන බවයි දේශපාලන ආරංචි පැවසුවේ. 

ඉකුත් දිනවලදී අග‍්‍රාමාත්‍යවරයා නුවරඑළිය ප‍්‍රදේශයේ සංචාරයක යෙදී සිටියා.