Friday, April 26, 2024

General line - 0115112241

ලංකාවට ඇවිත් ඉන්න ඉන්දීය යුද හමුදාපති ජනපති හමු‍ෙවෙයි (PHOTOS)




මෙරට සංචාරයක නිරත ඉන්දීය යුද හමුදාපති ජෙනරාල් බිපින් රාවට් (General Bipin Rawat) අද (18) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

මෙම හමුව සංකේතවත් කරමින් ජනාධිපතිතුමා විසින් ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානියා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වූවා.

යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකද මෙම අවස්ථාවට එක්ව සිටියා.