Tuesday, April 16, 2024

General line - 0115112241

ඥාණසාර හිමි බන්ධනාගාරයේදී අමුතු ඇඳුමක් අඳියි

නිශාන් ද සිල්වා




සිර ඳඩුවම් නියමව බන්ධනාගාර ගතකළ ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් පැවිදි වස්ත්‍රයන් ඉවත්කොට ජම්පරය ඇඳීම ප්‍රතික්ෂේප කොට තිබෙනවා. තම පැවිදි වස්ත්‍ර උනා දමන්නට සැරසෙන්නේනම් උපවාසයක නිරතවන බවය උන්වහන්සේ පවසා ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග පවසනවා.

අනතුරුව අඳනය ඉවත් නොකාට සිවුර පමණක් ඉවත් කර ඒ වෙනුවට, උන්වහන්සේම රැගෙන ආ සුදු රෙද්දක් පොරවාගෙන සිටින බවයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.

සබැඳි පුවත් මෙතනින් කියවන්න