මහරගම අපේක්ෂා රෝහල සඳහා අලුතින් මුළුතැන් ගෙයක් ඉදි කිරීමට නියමිතව තිබෙනවා
ඒ සඳහා මුල් ගල් තැබීමේ උත්සවය සඳහා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී වී තිබුනා.
මේ සදහා අරමුදල් සපයනු ලබන්නේ කතරගම දේවාලය විසින් වන අතර ඒ සඳහා ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 25ක් වන බවයි වාර්තා වන්නේ
මේ අතර තවත් රෝහල් දෙකක් සංවර්ධයට කතරගම දේවාලයෙන් ආධාර ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්
නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය >>>>. කණින් කොණින්