Thursday, January 9, 2025

General line - 0115112241

රාජ්‍ය ආයතනවල ලාභය ඉහළට




පසුගිය කාලයට සාපේක්ෂව මෑත කාලයේදී රාජ්‍ය ව්‍යාවසායන්වල ලාභය ඉහළ ගොස් ඇති බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. 

2024, වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව මඟින් එය අනාවරණ කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.


කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ සියලු ක්ෂේත්‍ර ඩිජිටල්කරණය කිරීම මෙම වසරේ රජයේ ප්‍රමුඛ කාර්යක් ලෙස සලකා සිදු කරන බවයි.