Saturday, April 27, 2024

General line - 0115112241

උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමේ නිවේදනය




අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමේ නිවේදනයක් විභාග දෙපාර්තමේන්තුව මහින් නිකුත් කර තිබෙනවා.

(ඒ සම්බන්ධ සියලු තොරතුරු පහතින් දැක්වෙයි)