Sunday, December 16, 2018
Hotline - 0770586666

පේරාදෙණියේදී ඉන්ධන ගෙනගිය දුම්රිය පෙරළුණ හැටි (PHOTOS)

1930Views

දුම්රිය මගින් ඉන්ධන ප්‍රවාහනය කරන ටැංකියක් පෙරළිම හේතුවෙන්  උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා. ඒ පේරාදෙණිය දුම්රිය ස්ථානය ආසන්නයේදී වූ පීලි පැනීමක් හේතුවෙන්. 

 

රජයේ දුම්රිය මගින්ගේ නිල සමූහයෙනි