Friday, April 26, 2024

General line - 0115112241

පේරාදෙණියේදී ඉන්ධන ගෙනගිය දුම්රිය පෙරළුණ හැටි (PHOTOS)




දුම්රිය මගින් ඉන්ධන ප්‍රවාහනය කරන ටැංකියක් පෙරළිම හේතුවෙන්  උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා. ඒ පේරාදෙණිය දුම්රිය ස්ථානය ආසන්නයේදී වූ පීලි පැනීමක් හේතුවෙන්. 

 

රජයේ දුම්රිය මගින්ගේ නිල සමූහයෙනි