Saturday, April 27, 2024

General line - 0115112241

යුද අභිමථාර්ත මත කටයුතු කළ හමුදා සහ දෙමළ සංවිධාන සාමාජිකයින්ට පොදු සමාව දෙන්නැයි පාඨලී කියයි

කසුන් කැලුම්




යුද අභිමථාර්ත වෙනුවෙන් කටයුතු කළ හමුදාවේ සහ දෙමළ සංවිධාන වල සාමාජිකයින් පොදු සමාවක් ලබා දී නිදහස් කළ යුතු බව අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසනවා. කොළඹ අද (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.


පෞද්ගලික අභිමථාර්ත වෙනුවෙන් කවුරුන් හෝ කටයුතු කර ඇත්නම් ඔවුන්ට එරෙහිව නඩු පැවරිය යුතු බවයි මෙහිදි ප‍්‍රකාශ කෙරුණේ.