Saturday, April 27, 2024

General line - 0115112241

සෑම රාජ්‍ය සේවකයෙකුම කටයුතු කරන්නේ යහපාලනයේ ප‍්‍රතිපත්ති වලට අනුවයි - ඇමති අකිලගෙන් ප‍්‍රකාශයක්.




සෑම රාජ්‍ය සේවකයෙකුම කටයුතු කරන්නේ යහපාලන රජයේ ප‍්‍රතිපත්ති වලට අනුව බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

හිටපු ජනාධිපති දිවංගත ජේ ආර් ජයවර්ධන මහතාගේ 112වන ජන්ම දින සැමරුමට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පිළිතුරු දුන්නේ මෙලෙසයි.