Saturday, December 15, 2018
Hotline - 0770586666

බුද්ධි අංශ අඩපන වෙලා - හිටපු ආරක්ෂක ලේකම්

ලහිරු කපුගේ

3334Views

වත්මන් ආණ්ඩුව යටතේ බුද්ධි අංශ අකර්මන්‍ය වී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ අද (22)පැවැති එළිය සම්මන්ත‍්‍රණය අමතමින්.