Saturday, April 27, 2024

General line - 0115112241

බුද්ධි අංශ අඩපන වෙලා - හිටපු ආරක්ෂක ලේකම්

ලහිරු කපුගේ




වත්මන් ආණ්ඩුව යටතේ බුද්ධි අංශ අකර්මන්‍ය වී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ අද (22)පැවැති එළිය සම්මන්ත‍්‍රණය අමතමින්.