Friday, April 26, 2024

General line - 0115112241

වාද්දුවේ දුම්රිය අනතුරක් අත ළඟ

හේමන්ත කහවලගේ




වාද්දුව ආශ‍්‍රිත දුම්රිය හරස් මාර්ග කිහිපයක් අනාරක්ෂිත වී ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

වාද්දුව රත්නායක මාර්ගයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය ද ඒවායෙන් එකක් බවයි ඒ පිළිබඳ නෙත් නිවුස් වෙත තොරතුරු ලබාදුන් ප‍්‍රදේශවාසීන් පැවසුවේ.

(එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රදේශවාසියෙක් පළ කළ අදහස් පහතින් දැක්වෙයි) 

වාද්දුව රත්නායක මාර්ගයේ පිහිටි මෙම දුම්රිය ගේට්ටුව ක‍්‍රියා කරවීම සඳහා සේවකයෙකු යොදවා ඇතැයි ද එහෙත් ඔහුගෙන් ද සේවය නිසි පරිදි සිදු නොවන බවද ප‍්‍රදේශවාසීන් නෙත් නිවුස් වෙත කියා සිටියා.