Saturday, April 27, 2024

General line - 0115112241

යූ ටියුබ් ගැටලුව විසඳෙයි (UPDATE)




සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබූ ලොව පුරා අතිශය ජනප‍්‍රිය සමාජ ජාල මාධ්‍යයක් වන යූ ටියුබ් පිවිසුම් යළි යතා තත්ත්වයට පත්ව තිබෙනවා.

 

-----------------------------

යූ ටියුබ් පිවිසුම් සම්පූර්ණයෙන්ම බිඳ වැටේ

17-10-2018 08:00

 

ලොව පුරා අතිශය ජනප‍්‍රිය සමාජ ජාල මාධ්‍යයක් වන යූ ටියුබ් පිවිසුම් සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබෙනවා.

ඒ අනුව යූ ටියුබ් වෙත පිවිසීම මෙන්ම එයට වීඩියෝ එක් කිරීම සහ නැරඹීම පවා මේ වනවිට බිඳ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලොව පුරා සිදුව ඇති මෙම බිඳ වැටීම් සම්බන්ධයෙන් සමාව අයැද සිටින බවයි යු ටියුබ් සමාගම සිය පරිශීලකයින්ට දන්වා ඇත්තේ.

2005 වසරේදී ආරම්භ කළ යු ටියුබ් වෙබ් අඩවිය ලොව ජනප‍්‍රියතම අන්තර්ජාල පිවිසුම් අතර පසු වන්නේ දෙවන ස්ථානයේයි.