Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දු - ලංකා විරසකයක් ගැන රජයේ ඇමතිවරයෙක් ගේ හෙළිදරව්ව

මහේෂ් චතුරංග




ඉන්දීය බුද්ධි අංශ සේවාවක් ජනාධිපති මෛති‍්‍රපාල සිිරිසේන මහතා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළ බව කියන පුවත ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර විරසකයක් ඇති කිරීමේ අරමුණින් නිර්මාණය කළ එකක් බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පවසනවා.

එම පක්‍ෂය අද (18) කැදවු මාධ්‍ය හමුවකදී අමාත්‍ය මහින්ද සමරසිංහ මේ බව සදහන් කළා.