Friday, April 26, 2024

General line - 0115112241

ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයේදී බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ආණ්ඩුව කරන්න යනදේ මෙන්න

පසන් වික්‍රමතිලක




පාර්ලිමේන්තුවට ගෙනආ කොමිෂන් සභා සංශෝධන පනත සම්බන්ධයෙන් ඉදිරියේදී සමාලෝචන සිදුකර ඉදිරි පාර්ලිමේන්තු සැසි වාරයේදී බැදුම්කර වංචාව පිළිබදව නීති කටයුතු සම්පාදනය කරන බව අධිකරණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් පවසනවා. අමාත්‍යවරයා ඒ පිළිබද කරුණු දැක්වූයේ මෙලෙසයි.

මේ වනවිට මෙරට අධිකරණ පද්ධතිය තුළ භෞතික සම්පත්වල දැඩි හිගයක් පවතින බවයි අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ.