Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රේෂ්ඨාධිකරණය මිනිත්තු 15කට කල් තබයි

දිනුක් හේවාවිතාරණ




පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් 12 සම්බන්ධයෙන් වූ විභාගය සවස 4.10 පමණ දක්වා පැවැත්වීමෙන් අනතුරුව මිනිත්තු 15 ක කාලයක් සදහා අධිකරණ කටයුතු කල් තබා තිබෙනවා.