Saturday, April 27, 2024

General line - 0115112241

පාර්ලිමේනතුවට ඊයේ ආවේ මන්ත්‍රිවරු 222යි - නොපැමිනි 03 දෙනා මෙන්න

කසුන් කැළුම්




නොවිසිදුනු මතභේද සමග පාර්ලිමේන්තුව අද (15) පෙරවරු 10.00 ට යළි රැස් වනවා.

සභා ගර්භයේ ඇති වූ උණුසුම් තත්ත්වයත් සමග අද පෙරවරු 10.00 දක්වා සභාව කල් තැබීමටයි කතානායක කරූ ජයසූරිය මහතා ඊයේ (14) තීරණය කළේ. 

මේ අතර ඊයේ පැවති පාර්ලිමේන්තු රැස්වීම සඳහා මන්තී‍්‍රවරු 225 දෙනාගෙන් 222ක්ම පැමිණ සිටියා.

අමාත්‍ය දුමින්ද දිසානායක, දිලූම් අමුණුගම සහ ශිවශක්ති ආනන්දන් යන මන්තී‍්‍රවරුන් පමණක් ඊයේ පාර්ලිමේන්තු රැස්වීමට පැමිණ සිටියේ නැහැ.