Saturday, April 27, 2024

General line - 0115112241

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අද ශ්‍රී ලංකාවට ඉහළින් (PHOTO)

දිනුක් හේවාවිතාරණ




ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අද සවස 6.41ට ශ්‍රී ලංකාවට ඉහළින් ගමන් කිරීමට නියමිතයි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින ගගනගාමියෙක් වන ඉග්නාසියෝ මගානි සිය නිළ ට්විටර් ගිණුම හරහා මේ පිලිබදව නිවේදනය කර ඇත.

පැහැදිලි අහසක් ඇති විට පියවි ඇසට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය දීප්තිමත් එළියකින් යුක්තව ගමන් කරන අයුරු දැකිය හැක.