Saturday, April 27, 2024

General line - 0115112241

යාපනය කොළඹ බසයක් පෙරළී 03ක් මරුට




මීගමුව හලාවත මාර්ගයේ ගමන් කළ යාපනය කොළඹ බස් රථයක්, මාර්ගයෙන් ඉවතට පැන හැමිල්ටන් ඇලට පෙරලීම නිසා පුද්ගලයින් තිදෙනකු මියගොස් තිබෙනවා.

තුවාල ලැබූ අනෙකුත් පුද්ගලයින් මාරවිල රෝහලට ඇතුළත්කර ඇති බවයි මාරවිල පොලිසිය පැවසුවේ.

 

ඡායාරූප Accident 1st ෆේස්බුක් පිටුවෙනි