Friday, April 26, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ වැරදි කළ සියල්ලන්ට සුදුසු පියවර ගන්නවා - මහින්ද යාපා

මහේෂ් චතුරංග




පවතින අර්බුදය විසදාගත් පසු සිය පාලනයක් යටතේ පාර්ලිමේන්තුවේ ඉකුත් දිනවල සිදුවූ කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට කොමිසමක් පත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා. 

එමගින් කථානායකවරයා ඇතුළු මීට සම්බන්ධ වූ සියලු වැරදිකරුවන්ට සුදුසු පියවර ගන්නා බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා