Saturday, April 27, 2024

General line - 0115112241

තෙල් සංස්ථා ගැටුමට අත්අඩංගුවට ගත් නාගරික මන්ත්‍රී තවදුරටත් රිමාන්ඩ්

එස්. දිනේෂ්




ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ ඇති වු  කළහාකාරි සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොදුජන පෙරමුණේ නාගරික මන්ති‍්‍ර කුලතිස්ස දීගනගේ මහතා ජනවාරි මස 18 දා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරනයේ නියෝගයකට අනුවයි.

නාගරික මන්ති‍්‍ර කුලතිස්ස ගීකියන මහතා ඇතුළු පිරිසක් එහි කළහාකාරි ලෙස හැසිරීම එම අවස්ථවේ මෙම වෙඩි තැබීමක් දක්වා වර්ධනය වී ඝාතනයක් සිදු වීමට හේතු වී ඇති බවයි ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙහිදී පැවසුවේ.

 ඒ අනුව සැකකරු තවදුරටත්  රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණේ.