Saturday, April 27, 2024

General line - 0115112241

ශ‍්‍රීලන්කන් ගුවන් සේවයට තවත් චෝදනාවක්

කසුන් කැලුම්




කටුනායක ගුවන් තොටුපලේ ඇති පැරණි ගුවන් යානයකට ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම දිනකට රුපියල් මිලියන 4ක මුදලක් වැය කරමින් සිටින බව ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය අද (14) අනාවරණයක් සිදු කළා. මේ, එහි සභාපති ජනක විජයපතිරත්න.