Friday, April 26, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් පෝදා "ශ්වේත පුජා" වැඩසටහන මැදිරිගිරියේදී

හේමන්ත කහවලගේ




මැදින් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන ශ්වේත පූජා වැඩසටහන හෙට මැදිරිගිරිය මණ්ඩලගිරිය විහාරස්ථානයේ දී පැවැත්වෙනවා. ඒ අනුව හෙට (20) දවස පුරා ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පුජා ඇතුළු පිංකම් රැසක් පැවැත්වීමට නියමිතයි.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ මැදිරිගිරිය මණ්ඩලගිරිය මහා විහාරාධිපති, මැදිරිගිරිය ඓතිහාසික වටදාගෙය පූජ්‍යස්ථානයේ භාරකාර විහාරාධිපති පූජ්‍ය මොරගොල්ලාගම සීවලි හිමියන්.