Saturday, April 27, 2024

General line - 0115112241

ලංකාවෙන් පළා ගිය අපරාධකරුවන් සොයා රටවල් 06ක මෙහෙයුම්




රටින් පළාගොස් විදේශයන්හි සැඟව සිටින අපරධකරුවන් සහ මත්කුඩු ජාවාරම්කරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ විශේෂ මෙහෙයුමක් කි‍්‍රයාත්මක බව වාර්තා වෙනවා.

උදර්පන නීතිය යටතේ රටවල් 6 ක මෙම මෙහෙයුම් සිදු කෙරෙනවා. 

මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් 50 දෙනෙකු පමණ මේ වනවිට ඉන්දියාව, ඩුබායි, එංගලන්තය, ජපානය, ඉතාලිය වැනි රටවල සැඟව සිටින බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ.