Saturday, April 27, 2024

General line - 0115112241

"විදුලි ජනන යන්ත්‍ර අරන් විශාල නෞකා දෙකක් ඇවිත්"

සජිත් තිලකරත්න




විදුලි අර්බුදය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිලි කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ විදුලි අර්බුදය සැලසුම් කළ එකක් බවයි. 

වැඩි මිලට විදුලිය ගැනීමට ආණ්ඩුව සූදානම් වන බවට ද මන්තී‍්‍රවරයා චෝදනා කළා.

එහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේ "මේ වෙන කොට විශාල නෞකා දෙකක් ඇවිත් තියෙනවා විදුලි ජනන යන්ත්‍ර අරගෙන. ඒවට ගෙවන්න ඕනේ රුපියල් 50 ගානේ. මේ වැඩිපුර ගෙවන මුදල් මේ ගොල්ලන්ගේ බූදලෙන්ද ගෙවන්නේ.  " යනුවෙනි.