Saturday, April 27, 2024

General line - 0115112241

උත්සව සමයේ භාණ්ඩ මිල වැඩි කළාට විපක්ෂ නායකගේ විරෝධය

කසුන් කැලුම්




රජය වැඩි බදු බරක් පැටවීම හේතුවෙන් උත්සව සමයේ භාණ්ඩ මිල අධික ලෙස ඉහළ ගොස් අති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. තංගල්ල කාල්ටන් නිවසේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළා.

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්ද මෙහිදී අදහස් පලකළා.