Wednesday, June 19, 2019
Hotline - 0770586666

උත්සව සමයේ භාණ්ඩ මිල වැඩි කළාට විපක්ෂ නායකගේ විරෝධය

කසුන් කැලුම්

1990Views

 

 

 



රජය වැඩි බදු බරක් පැටවීම හේතුවෙන් උත්සව සමයේ භාණ්ඩ මිල අධික ලෙස ඉහළ ගොස් අති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. තංගල්ල කාල්ටන් නිවසේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළා.

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්ද මෙහිදී අදහස් පලකළා.