Saturday, April 27, 2024

General line - 0115112241

අර්බුධයෙන් ගොඩ එන්න රට වැසියන් නායකත්වය ගන්න




වර්තමානයේ රට තුළ පවතින ව්‍යාකූල තත්ත්වයෙන් මිදීමට රට වැසියන් නායකත්වය ගෙන කටයුතු කළ යුතු බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා.

ඔහු කියා සිටියේ ආරක්ෂක අංශවලට සම්බන්ධ පාසල්වල මවුපියන් සිය අත්දැකීම් යොදා ගනිමින් හදිසි අවස්ථාවලදී කි‍්‍රයාකල යුතු ආකාරය සම්බන්ධයෙන් සිසුන්ට පුහුණුවක් ලබා දිය හැකි බවයි.  

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින්,