Tuesday, March 19, 2024

General line - 0115112241

බස්නාහිර ආණ්ඩුකර අසාද් සාලි, හානි සිදුවූ කුලියාපිටිය ප්‍රදේශයේ සංචාරයක

දිනේෂ් උපේන්ද්‍ර




බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, අද (20) දිනයේ කුලියාපිටිය සහ ඒ අවට ප්‍රදේශවල සංචාරයක නිරත වුණා. ඒ ඉකුත් දා ඇතිවූ නොසන්සුන් සිද්ධීන්වලින් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීමටයි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ අතීතයේ සිට මෙරට ජනතාව අතර සමගිය වර්ධනය කර ගැනීමේදී අන්තවාදී සංවිධාන බාධාවක් වූ බවයි. එබැවින් තව්හිද් ජමාද් වැනි සංවිධාන අනවශ්‍ය බව ද ඔහු ප්‍රකාශ කළා.