Saturday, April 27, 2024

General line - 0115112241

2020 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක‍්‍රලේඛය සහ අයැදුම්පත ලබන සඳුදා නිකුත් කෙරේ

කසුන් කැළුම්




2020 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක‍්‍රලේඛය සහ අයැදුම්පත ලබන සඳුදා නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඊට අදාළ පුවත්පත් දැන්වීම් 28වන අගහරුවාදා පළ කිරීමට නියමිත බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.

අදාළ චක‍්‍රලේඛය සහ අයැදුම්පත www.moe.gov.lk අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ ඇතුළත් කිරීමට ද නියමිතයි.