Friday, April 26, 2024

General line - 0115112241

ජාතිකවාදී මෝදිගේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට බලපාන හැටි වියතුන් පෙන්වා දෙයි

කසුන් කැලුම්/ නිශාන් ද සිල්වා




පසුගියදා නිමාවට පත් වූ ඉන්දීය මහමැතිවරණයේ ප‍්‍රතිඵලය කලාපීය දේශපාලනයටද වැදගත් කරුණක් වනවා. එම මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්‍ෂයට හිමිවූ විශිෂ්ඨ ජයග‍්‍රහණයද ලොවපුරා කතාබහට ලක් වුණා. 

මෝදිගේ ජයග‍්‍රහණය ශී‍්‍ර ලංකාවට කවර ආකාරයකින් බලපානු ඇත්දැයි නෙත් නිවුස් පාර්ශව කිහිපයකින් අදහස් විමසුවා. මේ, ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනය අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ශාන්ත ගම්ලත්.

මෝදිගේ ජයග‍්‍රහණය ශී‍්‍ර ලංකාවට ධනාත්මක ලෙස බලපානු ඇති බවයි ආචාර්ය ශාන්ත ගම්ලත් වැඩිදුරටත් කියාසිටියේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබද මහාචාර්ය උපුල් අබේරත්න ඉන්දීය මහමැතිවරණයේ ප‍්‍රතිඵලය සහ මෝදිගේ ජයග‍්‍රහණය පිළිබද පළ කළේ මෙවන් අදහසක්.

මෙරට පාලකයන්ගේ විදේශ ප‍්‍රතිපත්තිය සහ කලාපීය දේශපාලනය පිළිබද තේරුම් ගන්නා ආකාරය අනුව ඉන්දීය මහමැතිවරණ ප‍්‍රතිඵලය ශී‍්‍ර ලංකාවට බලපානු ඇතැයිද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.