Saturday, April 27, 2024

General line - 0115112241

ජනපති අපේක්ෂකයා නම් කිරීම ප්‍රමාද වීම අවාසියක් නෙවෙයි - රංගේ බණ්ඩාර

සමන්ත කුමාර/සජිත් තිලකරත්න




ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීම ප‍්‍රමාදවීමෙන් එක්සත් ජාතික පක්‍ෂයට අවාසියක් අත් නොවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාලිත රංගේ බණ්ඩාර පවසනවා. 

නාමයෝජනා භාරදීමට නියමිත දිනයේ හෝ සිය ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීම ගැටළුවක් නොවන බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක් වෙමින් පාලිත රංගේ බණ්ඩාර මන්තී‍්‍රවරයා වැඩිදුරටත් සදහන් කළේ.